ඉන්දියාවෙන් අතමාරුවට ගත් මුදල පියවයි

    July, 4, 2016

    ඉන්දියානු සංචිත බැංකුව සමඟ සිදුකළ එක්සත් ජනපද ඩොලර් මිලියන 1,100 ක විදේශීය විනිමය හුවමාරු පහසුකම 2016 මාර්තු මස 08 ව න දින පියවූ බව ශ්‍රී ලංකා මහ බැංකුව ප්‍රකාශ කර සිටී.

    මාර්තු මස 08 වන දින ශ්‍රී ලංකාව සාර්ක් මූල්‍ය විදේශ විනිමය හුවමාරු ගිවිසුම යටතේ එක්සත් ජනපද ඩොලර් මිලියන 400 ක්ද, 2016 මාර්තු මස අග දී ඉන්දියානු සංචිත බැංකුව සමඟ ඇතිකරගත් තවත් විදේශීය විනිමය හුවමාරු ගිවිසුමක් තුළින් එක්සත් ජනපද ඩොලර් 700 ක්ද, ලද අතර එම ඩොලර් 700 2016 ජූනි මාසයේ දී පියවනු ලැබූ බව ශ්‍රී ලංකා මහ බැංකුව වැඩිදුරටත් මෙහිදී නිවේදනය කර සිටී.

    Video Story

    Stock Market

    Exchange Rates