June, 5, 2025
ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම විවිධාංගීකරණය කරන ලද සමාගම් සමූහයක් වන LOLC හෝල්ඩිංග්ස් පීඑල්සී හි නව විධායක සභාපතිවරයා වශයෙන් ඉෂාර නානායක්කාර මහතා පත්කර තිබේ.
ඒ මහතා එම සමූහයේ විධායක උපසභාපතිවරයා වශයෙන් කටයුතු කළ අතර සමාගම් සමූහයේ නාමයෝජනා හා පාලක (Nominations & Governance) කමිටුවේ නිර්දේශය පරිදි එහි අධ්‍යක්ෂ මණ්ඩලය විසින් අද (05) දිනයේ දී මෙම තීරණයට එළඹ ඇති බව කොළඹ කොටස් වෙළෙඳපොළ වෙත දැනුම් දී ඇත.
Video Story