ඊඩ්න් හොටෙල් රුපියල් බිලියනයක් ඉල්ලයි

    September, 3, 2015

    හිමිකම් නිකුතුවක් මගින් රුපියල් බිලියනයකට ආසන්න මුදලක් රැස්කර ගැනීම සඳහා ඊඩ්න් හොටෙල් ලංකා සමාගම සූදානම් වේ.

    මේ අනුව, සමාගම සඳහන් කර තිබෙන්නේ තිබෙන සාමාන්‍ය කොටසක් වෙනුවෙන් තවත් එක් සාමාන්‍ය කොටසක් මෙහිදී නිකුත් කරන බවයි.

    මේ යටතේ, එකක් රුපියල් 20 ක් වන සාමාන්‍ය කොටස් මිලියන 52.8 ක් සමාගම විසින් නිකුත් කිරීමට නියමිත අතර මෙසේ රැස්කර ගන්නා මුදල් වලින් සමාගමේ ණය ගෙවා දැමීමට තීරණය කර ඇත.

    Video Story

    Stock Market

    Exchange Rates