එක්සත් ජනපද ඩොලර් බිලියන 1.5ක තුන් අවුරුදු විස්තීරණ ණය පහසුකම සඳහා ජාත්‍යන්තර මූල්‍ය අරමුදල සහ ශ්‍රී ලංකාව නිලධාරී මට්ටමේ එකඟතාවයකට පැමිණෙයි

    May, 1, 2016

    2016 වසරේ අප්‍රේල් මාසයේ වොෂිංටන් නගරයේ දී ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ නිලධාරීන් සහ ශ්‍රී ලංකාවේ බලධාරීන් අතර පැවති සාකච්ඡාවලින් පසුව, ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ විස්තීරණ ණය පහසුකම යටතේ අවුරුදු 3 ක කාලපරාසයක් පුරා දිවෙන ආර්ථික වැඩසටහනක් ක්‍රියාත්මක කිරීම පිණිස නිලධාරී මට්ටමේ එකඟතාවයකට එළඹෙන ලදී.




    Video Story

    Stock Market

    Exchange Rates