February, 16, 2017
රේණුකා කන්සියුමර් ෆුඩ්ස් ලිමිටඩ් සහ රේණුකා ෆුඩ්ස් පීඑල්සී සමාගම ඒකාබද්ධ කිරීමට ගනු ලැබූ තීරණය අත් හළ බව රේණුකා ෆුඩ්ස් පීඑල්සී විසින් කොළඹ කොටස් වෙළෙඳපොළ වෙත දැනුම් දී සිටී.
මෙහිදී සමාගම විසින් වැඩිදුරටත් කියා සිටින්නේ තම බදු උපදේශකයින් විසින් අදාළ සමාගම් දෙක ඒකාබද්ධ නොකරන ලෙස උපදෙස් දී ඇති බවත් ඒකක දෙකක් ලෙසටම දිගටම පවත්වා ගෙන යාම යෝග්‍ය බවට නිර්දේශ කර ඇති බවත්ය.
Video Story