එපා යැයි කියූ Port City ව්‍යාපෘතියේ ගිවිසුම දීර්ඝ කරයි

    September, 17, 2015

    පසුගිය කාලයේ ඉමහත් ආන්දෝලනයකට තුඩුදුන් කොළඹ වරාය නගර සංවර්ධන ව්‍යාපෘතියට අදාළව ව්‍යාපෘති සමාගම සහ ශ්‍රී ලංකා රජය අතර ඇතිකර ගත් ගිවිසුමේ කාල සීමාව නව රජය විසින් මාස 06 ක් සඳහා දීර්ඝ කර ඇත.

    මෙම ගිවිසුමේ කාල සීමාව 2015 සැප්තැම්බර් 15 වනදා අවසන් වීමට නියමිතව තිබුණි.

    පසුගිය රජය සහ ව්‍යාපෘති සමාගම අතර මෙම ගිවිසුමට එළඹී තිබෙන්නේ 2014 සැප්තැම්බර් 16 වනදායි.

    Video Story

    Stock Market

    Exchange Rates