එයිට්කන් ස්පෙන්ස් ඕමානයේ අල් ෆලාජ් හෝටලය අත්පත් කර ගනී

    January, 27, 2016

    එයිට්කන් ස්පෙන්ස් පීඑල්සී හි අනුබද්ධ සමාගමක් වන එයිට්කන් ස්පෙන්ස් හොටේල්ස් ඉන්ටර්නැෂනල් (පුද්) සමාගම විසින් ඕමානයේ අල් ෆලාජ් හෝටලයෙහි හිමිකාරීත්වය අත්පත් කර ගෙන තිබේ.

    මේ සඳහා ඕමාන් රියාල් මිලියන 14 ක ආයෝජනයක් එයිට්කන් ස්පෙන්ස් විසින් කර තිබේ.

    අල් ෆලාජ් හෝටලය කාමර 150 කින් සමන්විත තරු 4 හෝටලයකි.

    Video Story

    Stock Market

    Exchange Rates