ඒෂියා සියක තමන්ගේ ඉඩමක දැවැන්ත ගබඩාවක් තනයි

    August, 27, 2015

    ඒෂියා සියක කොමොඩිටීස් පී.එල්.සී. සමාගම විසින් එයට අනුබද්ධ Asia Siyaka Warehousing (Private) Limited සමාගම හරහා අති නවීන ගබඩා පහසුකමක් ගොඩනැගීමට සූදානම් වේ.

    මෙම ගබඩා පහසුකම වර්ග අඩි 100,000 ක ඉඩ පහසුකමකින් යුක්තව Asia Siyaka Warehousing (Private) Limited සමාගමට අයත් ඉඩමක ගොඩනැගීමට නියමිතය.