ඒසර් මාර්කටිං දැන් පේරාදෙණියේ

    January, 1, 2016

    ඒසර් මාර්කටිං ඉන්ටර්නැෂනල් හි නවතම ප්‍රදර්ශනාගාරයක් පසුගිය දා පේරාදෙණිය නගරයේ දී විවෘත කරනු ලැබීය.

    ඡායාරූපයෙන් දැක්වෙන්නේ එලෙස විවෘත කරන ලද නව ප්‍රදර්ශනාගාරයයි.