March, 10, 2016
විදෙස් ආයෝජකයින් ශ්‍රී ලංකාවේ ආයෝජනය කළ යුත්තේ ඇයි යන්න පිළිබඳව විශේෂ කරුණු කිහිපයක් විශේෂ කාර්යයන් පිළිබඳ කැබිනට් අමාත්‍ය ආචාර්ය සරත් අමුණුගම මහතා පසුගියදා අනාවරණය කළේය. අමාත්‍යවරයා මේ බව සඳහන් කළේ පසුගියදා ආරම්භ වූ ශ්‍රී ලංකා ආයෝජන හා ව්‍යාපාරික හමුව 2016 (Sri Lanka Investment and Business Conclave 2016) අමතමිනි.
අමාත්‍යවරයා එහිදී දැක්වූ අදහස් පහත වීඩියෝව තුළින් නැරඹිය හැකිය.
https://www.youtube.com/watch?v=pXt5XVoN7QM
Video Story