October, 21, 2016
පසුගිය වසර තුළ දී ඕස්ට්‍රේලියාව තුළ නව රැකියා අවස්ථා 180,000 ක් පමණ නිර්මාණය කර ඇති බව වාර්තා වේ.
කෙසේ වෙතත් Manpower Group Talent Shortage Survey නවතම වාර්තාවකට අනුව අනාවරණය වී ඇත්තේ සමීක්ෂණයට ලක්කරන ලද ආයතන 1,500 කට වඩා සිය 38% ක් පමණ රැකියා අවස්ථාවන් සපුරාලීමට අවශ්‍ය පුහුණු ශ්‍රමිකයින් සපයා ගැනීමේ ගැටළුවකට මෙම වසර තුළ දී මුහුණ පා ඇති බවයි.
මෙම සමීක්ෂණයට අනුව පහත සඳහන් අංශවල විශාල වශයෙන් ප්‍රහුණු ශ්‍රමිකයින් සඳහා රැකියා අවස්ථා ඇති බව අනාවරණය වී තිබේ.