January, 17, 2018
2018 පෙබරවාරි 01 දින සිට ඕස්ට්‍රේලියාවේ ජීවන වියදම වැඩිවන බව වාර්තාවේ . ඕස්ට්‍රේලියාවේ නවතම පාරිභෝගික දර්ශකය අනුව මෙලෙස ඉහළ යන ජීවන වියදම හේතුවෙන්, ජපබරවාරි 01 දින සිට ඕස්ට්‍රේලියාවේ ජාත්‍යන්තර වීසා ඉල්ලුම්කරනු ලබන සෑම අයදුම්කරුවෙකුම නව ජීවන වියදම පියවා ගැනීමට හැකි ආකාරය පිළිබඳ මූල්‍ය වාර්තා ඉදිරිපත් කළ යුතු බවට එරට ස්වදේශ කටයුතු දෙපාර්තමේන්තුව නිවේදනය කර ඇති බව SBS පුවත් සේවය වාර්තා කර සිටී.
SBS පුවත් සේවය වැඩිදුරටත් වාර්තා කරන පරිදි ඔස්ට්‍රේලියාවේ නව ජීවන වියදම් අගයට අනුව එක් එක් අයදුම්කරුවන්ගේ වසරකට පෙන්විය යුතු මුදල් ප්‍රමාණය පහත පරිදි වේ.