කටාර් එයාර්වේස් ශ්‍රී ලංකා ගුවන් ගමන් වැඩි කරයි

    July, 4, 2024

    එළඹෙන ජූලි 10 වන දින සිට දෛනික ශ්‍රී ලංකා - දෝහා ගුවන් ගමන් වාර ගණන ඉහළ නංවන බව කටාර් එයාර්වේස් ගුවන් සේවය නිවේදනය කර සිටී.

    ඒ අනුව මෙතෙක් ක්‍රියාත්මක වුණු දෛනික ගුවන් ගමන් වාර 5ක ප්‍රමාණය, එළඹෙන ජූලි 10 දින සිට 6 ක් දක්වා ඉහළ යනු ඇත.

    මෙලෙස එක්කර ඇති අතිරේක ගුවන් වාරය සඳහා Boeing 787 ගුවන් යානයක් මගින් සේවා සපයනු ලබන අතර එය ව්‍යාපාරික පන්තියේ ආසන 30 කින් සහ පිරිමැසුම්දායක පන්තියේ ආසන 281 කින් සමන්විත වේ.

    2024 ජූලි 10 වන දින ක්‍රියාත්මක ශ්‍රී ලංකා - දෝහා කටාර් එයාර්වේස් ගුවන් ගමන් කාලසටහන පහත පරිදි වේ.

    Flight Schedule: (all local time)

    Sri Lanka (CMB) – Doha (DOH): (daily flights)

    • QR 663 CMB – DOH Departure at 03:35, Arrival at 06:05
    • QR 659 CMB – DOH Departure at 04:55, Arrival at 07:25
    • QR 665 CMB – DOH Departure at 10:30, Arrival at 13:00
    • QR 661 CMB – DOH Departure at 12:00, Arrival at 14:30
    • QR 655 CMB – DOH Departure at 20:20, Arrival at 22:50
    • QR 657 CMB – DOH Departure at 21:15, Arrival at 23:45 (Beginning 10 July 2024)

    Doha (DOH) – Sri Lanka (CMB): (daily flights)

    • QR 664 DOH – CMB Departure at 01:25, Arrival at 09:00
    • QR 660 DOH – CMB Departure at 02:55, Arrival at 10:30
    • QR 654 DOH – CMB Departure at 08:45, Arrival at 16:20
    • QR 662 DOH – CMB Departure at 18:30, Arrival at 02:05+1
    • QR 658 DOH – CMB Departure at 19:50, Arrival at 03:25+1
    • QR 656 DOH – CMB Departure at 07:20 Arrival at 14:55 (Beginning 10 July 2024)