කැපිටල් එලයන්ස්ගේ නම අලුත් වෙයි

    December, 23, 2015

    කැපිටල් එලයන්ස් ෆිනෑන්ස් පීඑල්සී හි සමාගම් නාමය වෙනස් කිරීමට එහි කොටස් හිමියන්ගේ අනුමැතිය හිමිව තිබෙන බව සමාගම් ලේකම්වරයා විසින් කොළඹ කොටස් වෙළෙඳපොළ වෙත දැනුම් දී ඇත.

    මේ අනුව ඊයේ දින පටන් එහි නාමය “කලම්බු ට්‍රස්ට් ෆිනෑන්ස් පීඑල්සී“ යනුවෙන් වෙනස් වී තිබේ.

    මෙය කාගිල්ස් බැංකුවේ අනුබද්ධ සමාගමකි.