කුඩා ව්‍යාපාරිකයින් සමග ආචාර්ය සුනිල් ජයන්ත නවරත්නගේ අළුත් පිම්ම මෙන්න! –Video Interview

    September, 8, 2015

    ආචාර්ය සුනිල් ජයන්ත නවරත්න මහතා ජාතික ව්‍යවසායකත්ව සංවර්ධන අධිකාරියේ (National Enterprise Development Authority- NEDA) සභාපතිවරයා සහ අධ්‍යක්ෂ ජනරාල්වරයා ලෙස මේ වනවිට පත්ව සිටී.

    මෙරට සුළු හා මධ්‍යම පරිමාණ ව්‍යාපාරික ක්ෂේත්‍රය දියුණු කිරීමේ නව සැලසුම් පිළිබඳව ඔහු අප සමග අදහස් දැක්වූයේ මෙසේයි.

    Video Story

    Stock Market

    Exchange Rates