September, 9, 2014
සිය ප්‍රිය බිරිඳ වන කේට් මිඩ්ල්ටන් යළිත් ගැබ්ගෙන තිබෙන නිසා තමා ඉමහත් ප්රමෝදයට පත්ව ඇතැයි බ්‍රිතාන්‍යයේ විලියම් කුමරු පවසා තිබෙන බව විදෙස් මාධ්‍ය වාර්තා කරයි.
කේට් හා විලියම් යුවලගේ දෙටු පුත්‍රයා වන ජෝර්ජ් කුමරුට මේ වනවිට අවුරුදු දෙකක් පමණ වන්නේ යැයි වාර්තා වේ.
බ්‍රිතාන්‍යය රජ මාළිගය විසින් ට්විටර් සමාජ ජාල වෙබ් අඩවිට ඔස්සේද කේට් දෙවන දරු උපතට සූදානම් යැයි ප්‍රචාරය කර ඇත.
Video Story