කොටස් ප්‍රාග්ධනය ලෙසින් ලංකාවට ආයෝජන ගෙන ඒමට කටයුතු කළ යුතුයි VIDEO

    January, 25, 2016

    ඕස්ට්‍රේලියාවේ ආගමන ක්‍රියාපටිපාටිය පිළිබඳ මෙරට පේ්‍රක්ෂක ජනතාව දැනුවත් කිරීම සඳහා ඕස්ට්‍රේලියාවේ අධිනීතිඥවරයෙකු මෙන්ම ආගමන නීති පිළිබඳ විශේෂඥවරයෙකු ද වන සුසන්ත කටුගම්පළ මහතා මෙවර අද දෙරණ Biz 24x7 සමඟ එක් විය.

    මෙහිදී අදහස් දක්වමින් ඒ මහතා කියා සිටියේ, ශ්‍රී ලංකාවට ආයෝජන ගෙන ඒමේ දී ණය වශයෙන් පමණක් නොව කොටස් ප්‍රාග්ධනය (Equity) වශයෙන් ගෙන්වා ගැනීමට ද උනන්දු විය යුතු බවයි.

    අධිනීතිඥ සුසන්ත කටුගම්පළ මහතා සමඟ කළ සම්පූර්ණ සම්මුඛ සාකච්ඡාව පහත දැක්වේ.

    https://www.youtube.com/watch?v=2HqJ36UlzSI

    Video Story

    Stock Market

    Exchange Rates