February, 19, 2016
කොළඹ කොටස් වෙළෙඳපොළ දෛනික පිරිවැටුම අද පෙරවරු 10.45 පමණ වන විට රුපියල් බිලියන 1.1 ක් ලෙසින් වාර්තා වී තිබිණි.
මේ සඳහා ප්‍රධන දායකත්වය ලබා දී ඇත්තේ ටෙක්ස්චර්ඩ් ජර්සි ලංකා පීඑල්සී හි ගිවිසාගනු ලැබූ කොටස් ගනුදෙනුවකි (Crossing). මෙහිදී කොටස් 34,448,919 ක් රු. 30.80 බැගින් ගනුදෙනු වී තිබුණු අතර මෙම ගනුදෙනුව තුළින් පමණක් වාර්තා වී තිබුණු පිරිවැටමු රුපියල් බිලියනය ඉක්මවා තිබිණි.
Video Story