November, 18, 2014
සේවක අර්ථ සාධක අරමුදල විසින් කොළඹ කොටස් වෙළඳ පොළේ කර තිබෙන ආයෝජන වලින් පාඩු ලබා තිබෙන බව 2012 වෙනුවෙන් අරමුදල විසින් නිකුත් කළ වාර්තාවට විගණකාධිපතිවරයා එකතු කර තිබෙන ඇමුණුමෙන් හෙළිවේ.
මේ පිළිබඳව ශ්‍රී ලංකා මහ බැංකුවේ නියෝජ්‍ය අධිපති ආචාර්ය නන්දලාල් වීරසිංහ මහතා සමග අද දෙරණ 24×7 නාලිකාවේ BIZ 24×7 වැඩසටහන විශේෂ සාකච්ඡාවක් සිදු කළා.
Video Story