April, 9, 2015
කොළඹ කොටස් වෙළඳ පොළේ ලයිස්තු ගත කිරීම් වලට අදාළ රෙගුලාසිවල ගාස්තු සඳහා බලපැවැත්වෙන 11 වන අංශය (Section 11) වෙනස් කර තිබේ.
සමාගම් විසින් සුරැකුම් පත් ලයිස්තුගත කිරීමේදී මෙම ගාස්තු අනිවාර්යෙන්ම ගෙවිය යුතු අතර නව ගාස්තු සුරැකුම් පත් හා විනිමය කොමිසම විසින් අනුමත කර තිබේ.