February, 12, 2026
කොළඹ කොටස් වෙළෙඳපොළ මිල දර්ශක වල පහළ යාමක් අද(12) දක්නට ලැබුණි.
ඒ අනුව දිනයේ ගනුදෙනු අවසානයේ සියලු කොටස් මිල දර්ශකය ඒකක 3.17කින් පහළ ගොස් ඒකක 23,652.51ක් ලෙසින් සටහන් වූ අතර S&P SL20 දර්ශකය ඒකක 12කින් පහළ ගොස් ඒකක 6,599.52ක් ලෙසින් සටහන් විය.
අද ගනුදෙනු පිරිවැටුම දැක්වුනේ රු. බිලියන 4.84ක් ලෙසයි.
Video Story