March, 12, 2026
අද (12) පෙරවරුවේ දී කොළඹ කොටස් වෙළෙඳපොළ මිල දර්ශකවල පහළ යාමක් වාර්තා විය.
අද පෙරවරු 11.00 වන විට සියලු කොටස් මිල දර්ශකය ඒකක 259කින් සහ S&P SL20 දර්ශකය ඒකක 75කින් පහළ ගොස් තිබුණි.
රු. බිලියන 1.59ක ගනුදෙනු පිරිවැටුමක් ඒ වන විට වාර්තා වී තිබෙනු නිරීක්ෂණය කළ හැකි විය.
Video Story