කොමර්ෂල් බැංකුවට අළුත් අධ්‍යක්ෂවරයෙක්

    July, 22, 2015

    කොමර්ෂල් බැංකුවේ අධ්‍යක්ෂ මණ්ඩලයට කුඹුකගේ ධර්මසිරි මහතා අළුතින් පත්කර තිබේ.

    මේ අනුව, බැංකුව සඳහන් කරන්නේ 2015 ජූලි 21 වනදා සිට බලපැවැත්වෙන පරිදි ධර්මසිරි මහතා කොමර්ෂල් බැංකුවේ විධායක නොවන ස්වාධීන අධ්‍යක්ෂවරයෙකු ලෙස පත්කර ඇත.

    කුඹුකගේ ධර්මසිරි මහතා පිළිබඳ තොරතුරු මෙසේයි.
    D01D02

    Video Story

    Stock Market

    Exchange Rates