December, 3, 2014
මිලියන 50 කට අධික ජනගහනයක් සිටින ගිනිකොන දිග ආසියාතික රටක් වන මියන්මාරයේ බැංකු සේවා ආරම්භ කිරීමට කොමර්ෂල් බැංකුවට එරට මහ බැංකුවේ අවසරය හිමිවේ.
මේ අනුව, ශ්‍රී ලංකාවේ බැංකුවක් විසින් මියන්මාරයේ බැංකු සේවා ආරම්භ කිරීමට සූදානම් වන පළමු අවස්ථාව වන්නේ මෙයයි.
කොමර්ෂල් බැංකුව විසින් මේ වනවිට බංග්ලාදේශයේ බැංකු සේවා ආරම්භ කර තිබෙන එහි ශාඛා 18 ක් පවත්වාගෙන යයි.
Video Story