කොළඹ කොටස් 100 කින් පහළට

    January, 12, 2016

    කොටස් වෙළෙඳපොළ මෑත ඉතිහාසයේ දරුණුතම කඩා වැටීම මේ වන විට වාර්තා වී තිබේ.

    අද පස්වරු 1.55 වන විට සියලු කොටස් මිල දර්ශකය ඒකක 6,544.63 දක්වා පහළ බැස තිබෙන අතර එය ඒකක 105.69 ක හෙවත් 1.59% ක පහළ යාමකි.

    රුපියල් මිලියන 900 ක් ඉක්ම වූ පිරිවැටුමක් අද දිනයේ ගනුදෙනු තුළින් මේ දක්වා වාර්තා වී තිබේ. පස්වරු 2.30 ට සුපුරුදු පරිදි දෛනික ගනුදෙනු අවසන් වීමට නියමිතය.

    Video Story

    Stock Market

    Exchange Rates