කොළඹ වරායට ටග් යාත්‍රා දෙකක්

    July, 13, 2015

    ශ්‍රී ලංකා වරාය අධිකාරිය විසින් කුලී පදනම මත ටග් යාත්‍රා දෙකක් ලබාගැනීමට සූදානම් වේ.

    මේ අනුව, මෙම ටග් යාත්‍රා දෙක ලබාගැනීම සඳහා ශ්‍රී ලංකා වරාය අධිකාරිය යෝජනා කැඳවීමට සැරසෙන අතර එහිදී සාර්ථක යෝජනාවන් සලකා බලා නිර්දේශ ඉදිරිපත් කිරීමට නියමිතය.

    කොළඹ වරායට පැමිණෙන විශාල නෞකාවන් සඳහා කාර්යක්ෂම සේවාවක් ලබාදීම සඳහා මෙම ටග් යාත්‍රා ලබාගන්නා බව රජය කියයි.

    Video Story

    Stock Market

    Exchange Rates