කොළඹ වරායේ පිහිටි බලාගාරයකට විදුලි බල මණ්ඩලය මිලියන 641 ක් ගෙවීමට යයි

    July, 20, 2015

    කොළඹ වරායේ බත්තලක් මත පිහිටුවා තිබෙන මෙගාවොට් 60 ධාරිතාවයෙන් යුතු විදුලි බලාගාරයක් රුපියල් මිලියන 641 ක් ගෙවා ලංකා විදුලි බල මණ්ඩලයට පවරා ගැනීමට සූදානම් වේ.

    මෙම විදුලි බලාගාරය සීමාසහිත කලම්බො පවර් සමාගමට අයත් වන අතර මෙයින් විදුලිය මිලදීගැනීම සඳහා ලංකා විදුලි බල මණ්ඩලය සහ එම සමාගම අතර තිබෙන ගිවිසුම මේ වනවිට අවසන් වී තිබේ.

    මෙම බලාගාරය සමග අත්සන් කර තිබෙන ගිවිසුමට අනුව මෙම බලාගාරය විදුලි බල මණ්ඩලය විසින් පවරාගත යුතුවේ.

    Video Story

    Stock Market

    Exchange Rates