කොළඹ වරායේ බහාලුම් හැසිරවීම් ඉහළ යයි

    February, 3, 2016

    2016 ජනවාරි මාසය තුළ දී කොළඹ වරායේ බහාලුම් හැසිරවීම් 3.6% කින් ඉහළ ගොස් ඇතැයි ශ්‍රී ලංකා වරාය අධිකාරිය කියා සිටී. ජනවාරි මාසය තුළ හසුරුවා ඇති මුළු බහාලුම් ප්‍රමාණය මේ අනුව 197,228 කි.

    2015 ජනවාරි මාසයේ දී මෙහෙයවා ඇති බහාලුම් ප්‍රමාණය 190,285 ක් ලෙසින් වාර්තා වේ.

    2014 දෙසැම්බර් මාසයේ දී 1.5% ක වර්ධනයක් අත්පත් කරගනු ලැබූ පසු බහාලුම් හැසිරවීම තුළින් මෙලෙස කැපී පෙනෙන වර්ධනයක් ලබා ගත් පළමු අවස්ථාව මෙය සඳහන් වේ.

    Video Story

    Stock Market

    Exchange Rates