February, 25, 2025
ගස්වල ආයා්ජනය කර විශාල මුදලක් උපයාගැනීමට හැකි බව පවසමින් ජනතාව මුලා කිරීමේ ජාවාරමක් පිළිබඳ නිරීක්ෂණ වී ඇති බව ශ්රී ලංකා මහ බැංකුව පවසයි.
ශ්රී ලංකා මහ බැංකුව විසින් නිවේදනයක් නිතුක් කරමින් අනතුරු ඇඟවීමක් සිදුකර ඇත්තේ එලෙස සිදු කරනු ලබන ආයෝජන, නීතිය මඟින් තහනම් කරන ලද පිරමීඩාකාර යෝජනාක්රම විය හැකි බවයි.
මෙවැනි වංචාකරුවන්ට හසු වී තමා විසින් උපයාගත් ධනය විනාශ කර නොගන්නා ලෙස මහ බැංකුව මෙහිදී අවධාරණය කර සිටී.

Video Story