ගුවන් සේවා අධිකාරියේ ලොකු පුටුව පුරවයි

    October, 14, 2015

    ගුවන් සේවා අධිකාරියේ නව සභාපතිවරයා ලෙස ආනන්ද විමලසේන මහතා පත්කර තිබෙන අතර ඔහු මීටර පෙර ගුවන් තොටුපොළ සහ සිවිල් ගුවන් සේවා සමාගමේ සභාපතිවරයා ලෙසත් රාජ්‍ය ඖෂධ නීතිගත සංස්ථාවේ සභාපතිවරයා ලෙසත් කටයුතු කර තිබේ.

    හෙතෙම වෘත්තියෙන් ගණකාධිකාරීවරයෙකි.

    Video Story

    Stock Market

    Exchange Rates