චම්පිකගේ ආලාපාළු ආර්ථිකය අද කරළියට

    December, 15, 2014

    පසුගිය කාලයේ දේශපාලන, ආර්ථික හා සමාජීය පරිසරය තුළ සංවාදයට බදුන් වූ පාඨලී චම්පික රණවක විසින් රචිත බලය සහ බලය දෙවන අදියර ලෙස ආලාපාළු ආර්ථිකය (Doom - Boom Economy) ග‍්‍රන්ථය එළිදැක්වීම අද (15) ප.ව. 3.00 ට පිටකෝට්ටේ සෝලිස් හෝටලයේදී සිදුකිරීමට නියමිතය.

    පසුගිය කාලයේ සිදු කෙරුණු රටට අහිතකර ගනුදෙනු පිළිබඳව මෙම පොතෙන් කරුණු හෙළිකර ඇතැයි සඳහන්ය.