October, 27, 2021
ඌන උපයෝජිත සහ/හෝ උපාය මාර්ගික නොවන වත්කම්වලින් මුදල් රැස් කිරීමේ කටයුතුවලට අදාළව සංවර්ධන ව්‍යාපෘති සම්බන්ධයෙන් අවබෝධතා ගිවිසුම් කිහිපයකට එළඹ ඇත.
චාමර්ස් භූමිය හා වන් ගෝල් ෆේස් සංකීර්ණය පිටුපස ඇති දේපළ සම්බන්ධ එකඟතාවන්ට අදාළව පමණක් අපේක්ෂිත ලැබීම් එක්සත් ජනපද ඩොලර් මිලියන 200ක් පමණ වන අතර ඒ සඳහා අත්තිකාරම් ගෙවීමක් නුදුරේදීම අපේක්ෂා කෙරේ.
ආයෝජනය පිළිබඳ විස්තර ඉදිරි සතිවල දී ප්‍රකාශයට පත් කිරීමට නියමිත බව මේ සම්බන්ධයෙන් නිවේදනයක් නිකුත් කරමින් ශ්‍රී ලංකා මහ බැංකුව කියා සිටී.
Video Story