February, 1, 2017
පසුගිය ජනවාරි මාසය තුළ දී සියයට 1.53 කින් කොළඹ කොටස් වෙළෙඳපොළ සියලු කොටස් මිල දර්ශකය පහළ ගොස් තිබේ.
වසර ආරම්භයේ දී ඒකක 6,228.26 ක්වූ සියලු කොටස් මිල දර්ශක අගය 2017 ජනවාරි 31 දින ගනුදෙනු අවසානයේ දී ඒකක 6,132.68 ක් දක්වා ඒකක 95.58 කින් මේ අනුව පහළ ගොස් ඇත.
Video Story