ජනශක්ති අළුත් පිම්මකට සූදානම්. බිලියන 3.3 ක් රැස්කරයි

    August, 20, 2015

    හිමිකම් නිකුතුවක් ලෙස නව සාමාන්‍ය කොටස් මිලියන 180 ක් සිදුකරමින් රුපියල් බිලියන 3.3 ක මුදලක් රැස්කර ගැනීමට ජනශක්ති රක්ෂණ සමාගම සූදානම් වේ.

    මෙම හිමිකම් නිකුතුවේදී තිබෙන සාමාන්‍ය කොටස් දෙකක් සඳහා සාමාන්‍ය කොටස් එකක් නිකුත් කිරීමට නියමිතය.

    මේ වනවිට සමාගමේ කොටස් මිලියන 363 ක් වෙනුවෙන් රුපියල් බිලියන 1.4 ක කොටස් ප්‍රාග්ධනයක් තිබේ.

    මෙම හිමිකම් නිකුතුවෙන් උපයා ගන්නා මුදල් සමාගමේ ව්‍යාපාරික කටයුතු පුළුල් කිරීම සඳහා ආයෝජනය කරන බව සමාගම සඳහන් කරයි.

    Video Story

    Stock Market

    Exchange Rates