May, 20, 2014
ඇඟලුම් අපනයනයේ මෙරට දැවැන්තම සමාගම් සමූහයක් වන MAS හෝල්ඩින්ග්ස් සමූහයේ සභාපති මහේෂ් අමලියන් මහතා ඩයලොග් ආසිආටා සමාගමේ ස්වාධීන විධායක නොවන අධ්යක්ෂවරයෙකු ලෙස පත්කර තිබේ.
මීට පෙර, ඩයලොග් සමාගමේ ස්වාධීන විධායක නොවන අධ්යක්ෂවරයෙකු ලෙස කටයුතු කළ ජයන්ත ධනපාල මහතා එම ධූරයෙන් ඉවත් වීමෙන් පසුව මෙම පත්කිරීම සිදුකර ඇත.
Video Story