ජාත්‍යන්තර ණයෙන් win-win තත්ත්වයක් කරා යා යුතුයි Video

    January, 4, 2016

    ජාත්‍යන්තර ණය දෙන ආයතනවලින් දෙන ණය ලබාගෙන, අපගේ අපගේ අරමුණු කරා යාමට උනන්දු විය යුතු බව ජ්‍යෙෂ්ඨ මාධ්‍යවේදියෙකු වන කුමාර චාපා බණ්ඩාර මහතා පැවසීය. ඒ මහතා මේ බව කියා සිටියේ අද දෙරණ Biz 24x7 සමඟ සම්මුඛ සාකච්ඡාවකට එක්වෙමිනි.

    කුමාර චාපා බණ්ඩාර මහතා සමග කළ සම්පූර්ණ සාකච්ඡාව පහතින් නැරඹිය හැකිය.

    https://www.youtube.com/watch?v=_eWEpMVPiNo

    Video Story

    Stock Market

    Exchange Rates