ජාත්‍යන්තර සංචාරක සමුළුව පාසිකුඩා හිදී

    February, 29, 2016

    එක්සත් ජාතීන්ගේ ලෝක සංචාරක සංවිධානය විසින් අනුග්‍රහය දක්වනු ලබන ජාත්‍යන්තර සංචාරක සමුළුව එළඹෙන ජූලි මාසයේ දී පාසිකුඩා හි පැවැත්වීමට කටයුතු යොදා තිබේ.

    ලොව නන් දෙසින් පැමිණෙන 100 කට අධික සංචාරකයින් පිරිසක් දෙසින් සහභාගී වීමට නියිමිතය.

    මෙරට සංචාරක ව්‍යාපාරය සංවර්ධනය කිරීමේ අරමුණින් යුතුව එක්සත් ජාතීන්ගේ ලෝක සංචාරක සංවිධානයේ මුලපිරීමක් ලෙසින් මෙම සමුළුව පැවැත්වෙනු ඇත.