March, 21, 2025
ජාතික පාරිභෝගික මිල දර්ශකයට (NCPI) අනුව 2025 පෙබරවාරි මාසයේ මෙරට ලක්ෂ්‍යමය මතුපිට උද්ධමනය -3.9ක් දක්වා ඉහළ ගොස් ඇති බව ජනලේඛන හා සංඛ්‍යාලේඛන දෙපාර්තමේන්තුව විසින් නිකුත් කරන ලද නවතම වාර්තාවක සඳහන් වේ.
ඒ අනුව 2025 ජනවාරි මාසයේ දී මෙම අගය වාර්තා වූ යේ -4.0% ක් ලෙසිනි.
2025 පෙබරවාරි මාසයේ දී ආහාර උද්ධමනය -2.5% සිට -1.1% දක්වා පහළ ගොස් තිබෙන අතර ආහාර නොවන උද්ධමනය 2025 ජනවාරි මාසයේ දී වාර්තා වූ -5.2% සිට -6.0% ක් දක්වා පහළ ගොස් ඇත.
Video Story