June, 6, 2014
ජාතික ලොතරැයි මණ්ඩලය කෙටි පණිවුඩ හා වෙබ් ලොතරැයි වෙළඳ පොළට නිකුත් කරමින් ජංගම දුරකතන හා අන්තර් ජාල ලොතරැයි වෙළඳ පොළට පිවිසීමට කටයුතු කරමින් සිටින බව අනාවරණය වේ
මණ්ඩලය විසින් මෙතෙක් වසරකදී ඉපයූ වැඩිම ආදායම ගිය වසරේදී වාර්තා කළ අතර එම ආදායම් මුදල රුපියල් බිලියන 15 කි.
ජාතික ලොතරැයි මණ්ඩලයේ ආදායම ගිය වසරේදී සියයට 22 කින් වැඩි වුවද වියදම සියයට 25 කින් වැඩිවීම නිසා ලාභය අඩුවී ඇත.
Video Story