ජාතික සංවර්ධන බැංකුවෙන් ණයකර නිකුතුවක්

    June, 8, 2015

    ජාතික සංවර්ධන බැංකුව (NDB) ණයකර මිලියන 75 ක නිකුතුවක් සිදුකිරීමට සූදානම් වන අතර එම නිකුතුවට අධි ඉල්ලුමක් ලැබෙන්නේ නම් තවත් ණයකර මිලියන 25 ක් නිකුත් කිරීමට සූදානම් වේ.

    මෙම නිකුතුව ලයිස්තු ගත කිරීම සඳහා කොළඹ කොටස් වෙළඳ පොළ විසින් අවසර ලබාදී තිබෙන අතර මෙය විවෘත වන්නේ 2015 ජුනි 17 වනදායි.

    මෙම නිකුතුව කළමනාකරණය කරන්නේ එන්.ඩී.බී. ආයෝජන බැංකුවයි.

    Video Story

    Stock Market

    Exchange Rates