ජෝන් කීල්ස් පී.එල්.සී. ප්‍රධාන විධායකවරයා ඉල්ලා අස්වේ

    October, 6, 2015

    මෙරට ප්‍රමුඛතම සමාගම් සමූහයක් වන ජෝන් කීල්ස් පී.එල්.සී. සමාගමේ ප්‍රධාන විධායක නිළධාරීවරයා වන සුදත් චමින්ද මුණසිංහ මහතා එම තනතුරෙන් 2015 ඔක්තෝම්බර් 01 වනදා සිට බලපැවැත්වෙන පරිදි ඉල්ලා අස්වී ඇත.

    මෙම පුරප්පාඩුව සමග ජෝන් කීල්ස් පී.එල්.සී. සමාගමේ වැඩබලන ප්‍රධාන විධායක නිළධාරීවරයා ලෙස හිෂාන්ත ජෙරාඩ් රොඩ්නි ද මෙල් මහතා 2015 ඔක්තෝම්බර් 01 වනදා සිට බලපැවැත්වෙන පරිදි පත්කර තිබේ.

    Video Story

    Stock Market

    Exchange Rates