ටච්වුඩ් තේක්ක වතු තුන්වන පාර්ශවයකට ?

    October, 22, 2014

    ආන්දෝලනයට තුඩුදී ඇති ටච්වුඩ් ඉන්වෙස්ට්මන්ට්ස් පී.එල්.සී. සමාගම පවසන්නේ සමාගම සතු තේක්ක වතු කළමනාකරණය කිරීම සඳහා තුන්වන පාර්ශවයකට භාරදී ඇතැයි පලවන වාර්තා ප්‍රතික්ෂේප කරන බවයි.

    මෙම සමාගම ඈවර කිරීම වෙනුවෙන් පත්කර තිබෙන ඈවරකරුවා වන ජී.කේ සුදත් කුමාර් මහතා මේ පිළිබඳව කොළඹ කොටස් වෙළඳ පොළට දැනුම් දී තිබේ.

    JAT සමාගමට අනුබද්ධ සමාගමක් විසින් ටච්වුඩ් සමාගමේ සමහර තේක්ක වතු කළමනාකරණය කරන බවට පළවී තිබූ වාර්තාවන්ට පිළිතුරු දෙමින් මේ බව සඳහන් කර ඇත.

    Video Story

    Stock Market

    Exchange Rates