August, 4, 2014
ටච්වුඩ් ඉන්වෙස්ට්මන්ට් පී.එල්.සී. සමාගම ඈවරකර වසා දැමීමට අදාළ නඩුවේ පසුගිය නඩු වාරයට සමාගමේ සභාපතිවරයාව සිටි ලංකා විජේන්ද්‍ර කිවුලේගෙදර මහතා සහභාගී නොවූ අතර ඔහු නීතිඥයින් මාර්ගයෙන් අධිකරණයට දැනුම් දී තිබෙන්නේ හෙතෙම විදේශ ගතවී සිටින බවයි.
මේ නිසා, නඩුව අගෝස්තු 07 වනදාට කල්ගිය අතර ලංකා විජේන්ද්‍ර කිවුලේගෙදර මහතා අද (04) ලංකාවට පැමිණෙන බවත් ඉදිරි නඩු වාරයට ඉදිරිපත් වන බවත් සමාගම කොළඹ කොටස් වෙළඳ පොළට දැනුම් දී තිබේ.
Video Story