April, 4, 2025
අමෙරිකාවේ නව තීරු බදු පැනවීමෙන් පසු දෙවන දිනයටත් කොළඹ කොටස් වෙළෙඳපොළ මිල දර්ශකවල පහළ යාමක් අද (04) දක්නට ලැබුණි.
දිනයේ ගනුදෙනු අවසානයේ දී සියලුකොටස් මිල දර්ශකය ඒකක 284.25කින් පහළ ගොස් ඒකක 15,373.35ක් ලෙසින් සටහන් වූ අතර S&P SL20 මිල දර්ශකය ඒකක 101.61කින් පහළ ගොස් ඒකක 4,541.71ක් ලෙසින් දැක්වුණි.
අද දින ගනුදෙනු පිරිවැටුම රු. බිලියන 3.17 ක් ලෙසින් වාර්තා විය.
Video Story