November, 27, 2014
ඩයලොග් ආසියාටා සමාගමට පූර්ණ අනුබද්ධව ඩිජිටල් හෝල්ඩින්ග්ස් ලංකා ප්‍රයිවට් ලිමිටඩ් යනුවෙන් නව ආයෝජන සමාගමක් සංස්ථාපනය කර තිබේ.
මෙම සමාගම ඩයලොග් සමූහයේ නව ව්‍යාපාරික ක්ෂේත්‍රවල ආයෝජන සම්බන්ධ මව් සමාගම ලෙස කටයුතු කරන බව සඳහන්ය.
Video Story