December, 19, 2016
ඩිජිටල් මුදල් භාවිතය පිළිබඳ සම්මුඛ සාකච්ඡාවක් සඳහා ශ්‍රී ලංකා මහ බැංකුවේ හිටපු නියෝජ්‍ය අධිපති ඩබ්.ඒ. විජේවර්ධන මහතා අද දෙරණ Biz 24x7 සමඟින් එක්විය. ඩිජිටල් මුදල් ඒකක නිර්මාණය, ඒවා සමාජගත කිරීම ආදී තොරතුරු රැසක් මෙහිදී පුළුල් වශයෙන් සාකච්ඡා වූ අතර එහි ඇති අයහපත් ප්‍රතිඵල ගැන ද සාකච්ඡාවට බඳුන් විය.
ශ්‍රී ලංකා මහ බැංකුවේ හිටපු නියෝජ්‍ය අධිපති ඩබ්.ඒ. විජේවර්ධන මහතා සමඟ කළ සම්පූර්ණ සම්මුඛ සාකච්ඡාව පහතින් නැරඹිය හැකිය.
https://www.youtube.com/watch?v=XCHhyBu4WWc&feature=youtu.be
Video Story