ඩුනාමිස් කැපිටල් ණයකර නිකුතුවකින් බිලියනයක් හොයන්න සැරසෙයි

    November, 9, 2015

    ඩුනාමිස් කැපිටල් පීඑල්සී, රුපියල් බිලියනයක අරමුදලක් සම්පාදනය කර ගැනීම සඳහා ණයකර නිකුතුවක් සිදුකරන බව ප්‍රකාශ කර සිටී.

    මේ අනුව රු. 100 බැගින් වූ ණයකර මිලියන 10 ක් නිකුත් කිරීමට නියමිතය.

    මෙම ණයකර නිකුතුව නොවැම්බර් 19 වැනි දින විවෘත වනු ඇත.

    Video Story

    Stock Market

    Exchange Rates