March, 12, 2026
අද (12) පෙරවරුවේ දී (ශ්‍රී ලංකා වේලාවෙන්) වාර්තාගත ලෙස ඉහළ ගිය බොරතෙල් මිල ගණන් මේ වන විට (පස්වරු 1.30) නැවත වතාවක් පහළට පැමිණ ඇති බව නිරීක්ෂණය කළ හැකිය.
එහිදී ඩොලර් 100 ඉක්මමවා ගොස් තිබුණු බ්‍රෙන්ට් බොරතෙල් බැරලයක මිල ඩොලර් 95 මට්ටමට පැමිණ තිබුණි.
උදෑසන ඩොලර් 95 මට්ටමේ පැවති WTI බොරතෙල් බැරලයක මිල ඩොලර් 90 මට්ටමට මේ වන විට පැමිණ ඇත.
Video Story