January, 10, 2017
2017 ජනවාරි 09 වන දින සිට බලපැවැත්වෙන පරිදි රේගු ආඥාපනත යටතේ අයකර ගනු ලබන තීරු බදු මෙන්ම, වෙනත් ගාස්තු, දණ්ඩන හා අහිමි කිරීම් වෙනුවෙන් භාවිත කරනු ලබන විනිමය අනුපාතිකයන් රේගු අධ්‍යක්ෂ ජනරාල්වරයා විසින් ප්‍රකාශයට පත් කර තිබේ.
අදාළ විනිමය අනුපාතික පහත දැක්වෙන අතර 2017 ජනවාරි 15 දක්වා මෙම නිවේදනය බලපවත්වන බව රේගු අධ්‍යක්ෂ ජනරාල්වරයා වැඩිදුරටත් දන්වා සිටී.
Video Story