October, 12, 2015
ජ්‍යෙෂ්ඨ රාජ්‍ය නිළධාරියෙකු වන ටී.ජී. ජයසිංහ මහතා ලංකා ඛනිජ තෙල් සංස්ථාවේ සභාපතිවරයා ලෙසත් එස්.එම්.එස් හොල්ඩින්ග්ස් සමාගමේ සභාපතිවරයා වන ෂෙහාන් සෙනෙවිරත්න මහතා ලංකා ඛනිජ තෙල් ගබඩා පර්යන්ත සමාගමේ (Ceylon Petroleum Storage Terminals LTD) සභාපතිවරයා ලෙසත් පත්කර තිබේ.
ටී.ජී. ජයසිංහ මහතා මූල්‍ය කොමිසමේ (Finance Commission of Sri Lanka) හිටපු ලේකම්වරයෙකු වන අතර තෘතියික සහ වෘත්තීය අධ්‍යාපන කොමිසමේ (Tertiary and Vocational Education Commission) හිටපු ලේකම්වරයෙකුද වේ.
ව්‍යාපාරික ෂෙහාන් සෙනෙවිරත්න මහතා ගාල්ල රිච්මන්ඩ් විද්‍යාලයේ ආදි ශිෂ්‍යයෙකි.
Video Story